ඔන්න ඉතිං හැමෝටම ආයුබෝවන් කියල අලුතින් බ්ලොගියක් පටන් ගත්තා.නිතරම ඕනි වෙන වැදගත් දේවල් ඔයාලට හොයල දෙන්න තමා මේ බ්ලොගිය පටන් ගත්තේ Software , PDF , Templates , Movies , Subtitles වගේ දේවල් ඇතුළු ගොඩක් දේවල් දෙන්න බලාපොරොත්තු වෙනවා.ඉතින් වැඩි කතා නැතුව වැඩක් ඇති දෙයක්ම පලවෙනි පෝස්ටුවෙන් දාන්නම්.හැමෝම දන්නවනේ ආතර් සී ක්ලාක් මහත්මයාව.එතුමාගේ බොහොම ප්‍රසිද්ධ ප්‍රබන්ධ තුනක් තියෙනවා..ඒ තමා 2010 , 2061 , 3001 මේවා අභ්‍යවකාශ විද්‍යා ප්‍රබන්ධ.මේ කතා තුනම හදුන්වන්නේ අභ්‍යවකාශ වීර චාරිකාව කියලා.මේ ප්‍රබන්ධ ඇසුරින් චිත්‍රපටියක් පවා නිර්මාණය වෙලා තියෙනවා.ඉතින් ඔයාලත් මේ ප්‍රබන්ධ තුන Download කරගෙනම බලන්නකෝ . PDF විදියට තමා තියෙන්නේ ඔන්න..
(පහත Link මගින් ලැබෙන පිටුවේ තත්පර 5 ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ Skip Ad >>>> Click කරන්න )
#මෙම සියල්ලේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන් සතුවන බව කරුණාවෙන් සලකන්න..
ආතර් සී ක්ලාක් විද්‍යා ප්‍රබන්ධ | Athur C Clark Books PDF | Athur C Clark | Science Fictions | විද්‍යා ප්‍රබන්ධ
No comments:
Post a Comment