Thursday, August 27, 2015

සුපිරියට Photo Edit කරන්න මෙන්න නියම Software එකක්



‍අද මේ දෙන්න හදන ම‍ෘදුකාංගය ඇත්තටම ‍Photoshop වගේම තවත් ඡායාරූප සංස්කරණ මෘදුකාංගයක්..මේකෙ නම තමා Gimp මේක Opensource මෘදුකාංගයක්..එහෙනම් බාගෙනම බලන්නකෝ පහල ලින්ක් එක ඇති...

බාගත කරන්න 


http://www.hightech-edge.com/wp-content/uploads/gimp-free-photoshop-alternative.png 
free photo editing software download , gimp 

ආතර් සී ක්ලාක් විද්වතානන්ගේ තුන් ඇදුතු අභ්‍යවකාශ වීර චාරිකාව..

ඔන්න ඉතිං හැමෝටම ආයුබෝවන් කියල අලුතින් බ්ලොගියක් පටන් ගත්තා.නිතරම ඕනි වෙන වැදගත් දේවල් ඔයාලට හොයල දෙන්න තමා මේ බ්ලොගිය පටන් ගත්තේ Software , PDF , Templates , Movies , Subtitles වගේ දේවල් ඇතුළු ගොඩක් දේවල් දෙන්න බලාපොරොත්තු වෙනවා.ඉතින් වැඩි කතා නැතුව වැඩක් ඇති දෙයක්ම පලවෙනි පෝස්ටුවෙන් දාන්නම්.

හැමෝම දන්නවනේ ආතර් සී ක්ලාක් මහත්මයාව.‍එතුමාගේ බොහොම ප්‍රසිද්ධ ප්‍රබන්ධ තුනක් තියෙනවා..ඒ තමා 2010 , 2061 , 3001 මේවා අභ්‍යවකාශ විද්‍යා ප්‍රබන්ධ.මේ කතා තුනම හදුන්වන්නේ අභ්‍යවකාශ වීර චාරිකාව කියලා.මේ ප්‍රබන්ධ ඇසුරින් චිත්‍රප‍ටියක් පවා නිර්මාණය‍ වෙලා තියෙනවා.ඉතින් ඔයාලත් මේ ප්‍රබන්ධ තුන Download කරගෙනම බලන්නකෝ . PDF  විදියට තමා තියෙන්නේ ඔන්න..

(පහත Link මගින් ලැබෙන පිටුවේ තත්පර 5 ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ Skip Ad  >>>>  Click කරන්න  )

  #මෙම සියල්ලේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන් සතුවන බව  කරුණාවෙන් සලකන්න..


ආතර් සී ක්ලාක් විද්‍යා ප්‍රබන්ධ | Athur C Clark Books PDF | Athur C Clark | Science Fictions | විද්‍යා ප්‍රබන්ධ